2026 අප්‍රේල් 29 බදාදා, 10:14
නවතම පුවත්

කමිදු මෙන්ඩිස්ට සුවිශේෂී සම්මානයක්

සැප්තැම්බර් මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ව නම් කර තිබේ. ඔහු එම සම්මානය මේ වසරේ දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වේ.  ඒ අනුව 2024 වසරේදී ICCයේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා ඔහු වෙයි.  කමිඳු 2024 මාර්තු මාසයේදී ද මෙම සම්මානය දිනාගත්තේ ය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය […]