බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් සමුගනී

බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් සමුගනී
ලන්ඩනයේ උපපොළක ගින්නක්හීත්රෝ ගුවන්තොටුපොළ වැසේ

ලන්ඩනයේ උපපොළක ගින්නක්හීත්රෝ ගුවන්තොටුපොළ වැසේ
පළමුවරට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය කාන්තාවකට

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. ඒ අනුව 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි.එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත් පළමු […]
ලොව කැතම සත්ත්වයාට නවසීලන්තයේ හිමි වූ තැන

ලොව කැතම සත්ත්වයාට නවසීලන්තයේ හිමි වූ තැන
ඊශ්‍රායලය ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරයි

ඊශ්‍රායලය ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරයි
අභ්‍යවකාශයේ සිරවී මාස 09කට පසු යළි පෘථිවියට

දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණ තිබේ.ඒ, පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුවයි. ඔවුන් රැගත් SpaceX සමාගමේ ‘ඩ්‍රැගන්’ කැප්සියුලය අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්න මුහුදට සාර්ථකව […]
මාස 9කට පසු සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පෘථිවියට

මාස 9කට පසු සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් පෘථිවියට
රුසියාව සම්පූර්ණ සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

රුසියාව සම්පූර්ණ සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි
ඩොනල්ඩ් ට්‍රම්ප් හා පුටින් අතර සාකච්ඡාවක්

ඩොනල්ඩ් ට්‍රම්ප් හා පුටින් අතර සාකච්ඡාවක්
ඩොනල්ඩ් ට්‍රම්ප් හා පුටින් අතර සාකච්ඡාවක්

ඩොනල්ඩ් ට්‍රම්ප් හා පුටින් අතර සාකච්ඡාවක්