2026 අප්‍රේල් 11 සෙනසුරාදා, 14:49
නවතම පුවත්

නැවැත්වූ චීන ව්‍යාපෘති 76ක් යළි ඇරඹේ

නවතා තිබූ චීන ව්‍යාපෘති 76ක් යළි ආරම්භ කිරීමට තම රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.එමෙන් ම, නතර කර තිබු තෙල්දෙණිය විශාල ජල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට චීනය එකගතාව පළකර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ආර්ථික කඩාවැටීම හමුවේ මෙරට ආරම්භ කර තිබූ විදෙස් ව්‍යාපෘති සියල්ල අතරමඟ නැවතුණු බව පැවැසූ ජනාධිපතිවරයා පෙන්වා […]

චෙන්නායි සංචිතයට 17 හැවිරිදි යෞවනයෙක් කැඳවයි

ආබාධයක් හේතුවෙන් 2025 IPL තරගාවලියෙන් ඉවත් කරන ලද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට 17 හැවිරිදි ආයුෂ් මාත්රේ කැඳවා ඇත. රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන මාත්රේ, මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ පළමුපෙළ තරග 9ක් පමණක් වීම විශේෂත්වයක්ය. එහිදී ශතක 2ක් හා අර්ධ ශතයක් රැස්කර ඇති ඔහු ලකුණු 504කට හිමිකම් කියයි. […]