දකුණු ඉරානයේ වරායක පිපිරීමක්

දකුණු ඉරානයේ වරායක පිපිරීමක්
පාප් නිලවරණයෙන් කාදිනල්වරු දෙදෙනෙක් ඉවත් වෙයි

පාප් නිලවරණයට (CONCLAVE) සෞඛ්‍ය හේතුන් මත කාදිනල්වරු දෙදෙනෙක් සහභාගී නොවීමට තීරණය කරයි. වයස අවුරුදු 79ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙකු සහ එම වයසේම ස්පාඤ්ඤ කාදිනල්වරයෙකු මීළඟ පාප් වහන්සේ තේරීමේ නිලවරණයට තමන් සහභාගි නොවන බව පවසා තිබේ. මෙම කාදිනල් හිමිපාණන්ලා දෙදෙනාම මීළඟ පාප්වරයා තේරීම සඳහා සුදුසුකම් ලබා තිබුනත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඒ සඳහා සහභාගි නොවන බව පවසා ඇත.
පාකිස්තානයේ ගුවන්තොටුපොළක ගින්නක්

පාකිස්තානයේ ලාහෝර් හී පිහිටි අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපොළේ හදිසි ගින්නක් හටගෙන තිබේ.මේ හේතුවෙන් ලාහෝර් හී පිහිටි එම ගුවන් තොටුපොළෙන් ආරම්භ කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් තොටුපොළ බළධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් ගොඩබෑමේදි එහි ටයරයක් ගිනි ගෙන ඇති අතර ඉන් මෙම ගින්න හට ගෙන ඇති බව ගුවන් […]
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍යයට ලෝක බලවතුන් රැසක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍යයට ලෝක බලවතුන් රැසක්
ගැටුම විසඳන පාර පාකිස්තානයම පෙන්වයි

ගැටුම විසඳන පාර පාකිස්තානයම පෙන්වයි
ඉන්දීය වෙඩිතැබීමකින් ත්‍රස්ත අණදෙන නිලධාරියෙකු මරුට

ඉන්දීය වෙඩිතැබීමකින් ත්‍රස්ත අණදෙන නිලධාරියෙකු මරුට
යුරෝපීය සංගමයෙන් Apple සහ Meta සමාගම්වලට දඩයක්

යුරෝපා සංගමය විසින් ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබේ.ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් (€500million = $570 million) සහ මෙටා සමාගමට ඩොලර් 228ක් ( €200 million = $228 million)) වශයෙනි. ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි.විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ මෙම දඩය පනවා ඇත්තේ […]
තුර්කියට ප්‍රබල භූමිකම්පාවක්

තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.2ක අගයක් සටහන් වී ඇති බවයි තවමත් හානි පිළිබඳ නිෂ්චිත වාර්තා ලැබී නොමැති වුවත්, ගොඩනැගිලි සෙලවූ බවට තොරතුරු ලැබී ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.තුර්කි බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා ඇත්තේ අනාරක්ෂිත වියහැකි ගොඩනැගිලිවලට නොයන ලෙසයි.භූමිකම්පාවට මුහුණදුන් ඇතැම් පුද්ගලයන් […]
පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරයි

පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරයි
ප්‍රැන්සිස් ප්රාප්තුමාගේ දළ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක්

ප්‍රැන්සිස් ප්රාප්තුමාගේ දළ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක්