එකදිගට කියවලා ලෝකයම පැරදූ මාලදිවයිනේ ජනාධිපති

එකදිගට කියවලා ලෝකයම පැරදූ මාලදිවයිනේ ජනාධිපති
විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් 100%ක බද්දක්

විදෙස් චිත්‍රපට හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින් විදෙස් චිත්‍රපට සඳහා 100% ක තීරු බදු පැනවීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය […]
ටෙක්සාස් හී භූ කම්පනයක්

ටෙක්සාස් හී භූ කම්පනයක්
ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍යවල දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ පූර්ව ඡන්ද ගණන් කිරීම්වලින් පෙනී යන්නේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය දෙවනවර සඳහා යළිත් බලයට පත්වීමට ඉඩ ඇති බවය. විදෙස් වාර්තා සඳහන් කළේ ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙරව මැතිවරණයේ […]
පකිස්ථානයේ සිට ඉන්දියාවට තැපැල් සහ පාර්සල් හුවමාරුව තහනම්

පකිස්ථානයේ සිට ඉන්දියාවට තැපැල් සහ පාර්සල් හුවමාරුව තහනම්
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාවේදී අවහිර කරයි

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාවේදී අවහිර කරයි
ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ඇරඹෙයි
ශ්‍රී ලංකාවට අභියෝග කළ කේරලයේ නව බහු කාර්ය වරාය

ශ්‍රී ලංකාවට අභියෝග කළ කේරලයේ නව බහු කාර්ය වරාය
ඉදිරි පැය 36 තුළ ඉන්දියාවෙන් ප්‍රහාරයක් දියත් කරන බවට පාකිස්ථානයෙන් චෝදනාවක්

ඉදිරි පැය 24-36 තුළ ඉන්දියාව විසින් පකිස්ථානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු පකිස්ථානයට ලැබී ඇති බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තරාර් පවසයි. ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවට පාකිස්තානය අවධාරණය කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා සිටියි. එමෙන්ම පාකිස්තානයේ ස්වෛරීභාවය සහ […]
පෙහෙල්ගාම් ප්‍රහාරයේ සැකකරුවන් ගැන ඉඟියක්

පෙහෙල්ගාම් ප්‍රහාරයේ සැකකරුවන් ගැන ඉඟියක්