නව පාප් වහන්සේ තෝරාගත් බව සටහන් කරමින් සුදු දුමාරය නිකුත් වෙයි.

ලොව පුරා කතෝලික ජනතාවගේ නායකයා ලෙස සලකන නව පාප් වහන්සේ තෝරාගෙන තිබේ. එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ. ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති […]
තෙවන වරටත් කළු දුමාරයක්

තෙවන වරටත් කළු දුමාරයක්
දෙවන වටයේත් කළු දුමාරයක් – තවමත් නව පාප් වහන්සේ තෝරාගෙන නොමැත

දෙවන වටයේත් කළු දුමාරයක් – තවමත් නව පාප් වහන්සේ තෝරාගෙන නොමැත
ඉන්දීය ගුවන් ප්‍රහාරවලට පාකිස්ථානයෙන් කාලතුවක්කු වෙඩි ප්‍රහාර

ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම’ යටතේ පාකිස්ථාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පකිස්ථාන හමුදාව ඉන්දු – පාකිස්ථාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර තිබේ. පකිස්ථාන හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ඉන්දීය පාලිත කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර සිටියි .
නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද

නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද
රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර 19 ක්

රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර 19 ක්
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි

යුද පුහුණු අභ්‍යාසයක් ලෙස කිලෝමීටර් 120 ක දුරකට යැවිය හැකි මිසයිලයක් දෙවන වරටත් සාර්ථකව අත්හදා බැලූ බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං හා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ඇති අතර, එහිදී ඔවුන් වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.ඉන්දියාව සහ පකිස්ථානය අතර තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ […]
ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට ඉරානයෙන් අනතුරු ඇඟවීම්

ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට ඉරානයෙන් අනතුරු ඇඟවීම්
ඉන්දු – පකිස්ථාන අර්බුදයට රුසියාව මැදිහත් වෙයි

ඉන්දු – පකිස්ථාන අර්බුදයට රුසියාව මැදිහත් වෙයි
වින්ගෲප් සමූහයට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඇරයුම්

වින්ගෲප් සමූහයට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඇරයුම්