2026 අප්‍රේල් 07 අඟහරුවාදා, 12:49
නවතම පුවත්

වසර විස්සක් බංග්ලාදේශය පාලනය කළ පක්ෂය තහනම් වේ

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ලියාපදිංචිය එරට මැතිවරණ කොමිසමවිසින් අත්හිටුවා තිබේ . එම නිසා අවාමි ලීග් පක්ෂයට එළඹෙන මැතිවරණයට තරග කිරීමේ හැකියාවක් නොමැත . දින ගණනාවක විරෝධතා වලින් පසුව ත්‍රස්ත විරෝධී පනත යටතේ බංග්ලාදේශ රජය අවාමි ලීග් පක්ෂයේ සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගෙන තිබිණි . මැතිවරණ කොමිසමේ තහනම මෙන්ම අවාමි ලීග් […]

පළමු ඇමරිකානු ජාතික පාප් වහන්සේ ලෙස රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා තේරීපත් වෙයි

දින දෙකක් පුරා පැවති දැඩි ඡන්ද විමසීමකින් පසුව, ඇමරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා නව පාප් වහන්සේ ලෙස තේරී පත්වී තිබේ. 69 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ, ඇමරිකා එක්සත් ජනපදයෙන් තේරී පත් වූ පළමු පාප්වරයා ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙම තේරී පත්වීමත් සමඟම, ලොව පුරා විසිරී සිටින බිලියන 1.4 කට අධික කතෝලික ජනතාවගේ නායකත්වය උන්වහන්සේට හිමිවනු ඇත. මීට […]