ඉරානය ඊශ්‍රායල ඔත්තුකරුවන් 700 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනියි

විදසේ වාර්තා සඳහන් කරන්නේ, ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර ඇති බවත්, ඉදිරියේදි තවත් පිරිසක් එලෙස ඝාතනය කිරීමට ඉරානය සූදානමින් සිටින බවයි එව වාර්තාවන්හි දැක්වෙන්නේ. ඉරානය මෙම මෙහෙයුම දියත්කර තිබෙන්නේ, යුදමය තත්ත්වය සහ තම රාජ්‍යයේ […]
ශ්‍රී ලංකාව ගැන UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් දැක්වූ අදහස්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසුවේ,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බවයි.අද (26) මෙරට සංචාරය අවසන් කරමින් පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. රජය සමග මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි, මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ. එමෙන්ම ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු […]
කිරි සම්බා හිඟයට විසඳුමක්: සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

මෙරට වෙළෙඳපොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා ආරක්ෂක කමිටුව නිර්දේශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) අද නිවේදනය කළේය.පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි කිරි සම්බා සහල් වෙළෙඳපොළ තුළ නොමැති වීම හේතුවෙන් රජය විසින් මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන තිබේ. ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය විසින් පෙන්වා දෙන […]
ඉන්දීය ආරක්ෂක ඇමති චීනයට: ගෝලීය සාමය වෙනුවෙන් හඬ නගයි

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා චීනය බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ, චීනයේදී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) ආරක්ෂක අමාත්‍යවරුන්ගේ වැදගත් රැස්වීමට සහභාගී වීම සඳහායි. මෙම රැස්වීමේදී, ගෝලීය සාමය සහ ආරක්ෂාව පිළිබඳ ඉන්දියාවේ දැක්ම ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බව රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කර තිබේ. එසේම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම […]
මැද පෙරදිග ගැටුමෙන් ලංකාවට එල්ලවන අභියෝග හෙලිකරන්න අනුකමිටුවක්!

මැදපෙරදිග උණුසුම් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි අභියෝග හඳුනාගෙන, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇති බව රජය නිවේදනය කරයි. මෙය, ඉදිරියේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ගත් පූර්ව සූදානම් පියවරක් ලෙස සඳහන් වේ.මෙම අනුකමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය සමීපව අධ්‍යයනය කිරීමයි. එහිදී, මෙම […]
ඉරාන න්‍යෂ්ටික ප්‍රහාරයේ සත්‍යය – පෙන්ටගනයෙන් සහ ට්‍රම්ප්ගෙන් පරස්පර වාර්තා!

ඉරාන න්‍යෂ්ටික ප්‍රහාරයේ සත්‍යය – පෙන්ටගනයෙන් සහ ට්‍රම්ප්ගෙන් පරස්පර වාර්තා!
ඉරානයත් ඊශ්‍රායලයත් සටන් විරාමය කඩයි – ට්‍රම්ප්ගෙන් දෙපාර්ශවයටම දොස්!

ඉරානයත් ඊශ්‍රායලයත් සටන් විරාමය කඩයි – ට්‍රම්ප්ගෙන් දෙපාර්ශවයටම දොස්!
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉහළ පෙළේ ඉරාන නිලධාරියෙකු මිය යයි

ඉරානයේ විදුලිබල උත්පාදන ඒජන්සිය වන තවනිර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මිය ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවනිර් හි ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනියක වන ආචාර්ය නෙඩා රෆීයි පර්සා “රාජකාරියේ යෙදී සිටියදී” එලෙස මිය ගිය බවයි . ඉරාන මාධ්‍ය විදුලිබල ඒජන්සියේ දත්ත සහ සංඛ්‍යාලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම දැරූ පර්සාගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු […]
මැදපෙරදිග යුද්ධයට ට්‍රම්ප්ට්ගෙන් කොළ එළියක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායලය අතර “සම්පූර්ණ සටන් විරාමයක්” නිවේදනය කර තිබේ.ඩොනල්ඩ් ට්‍රම්ප් තම Truth සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කර ඇත්තේ ඊශ්‍රාලය සහ ඉරානය අතර පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බවයි.අදියර වශයෙන් මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.සටහනේ මුලින්ම සැමට සුබ පැතුම් යැයි සටහනේ මුලින් සදහන් කර ඇති […]
මත ගැටුම් හේතුවෙන් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින මත ගැටුම් හේතුවෙන් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමා ඇත. තායි සහ විදේශිකයින් යන දෙඅංශයෙන්ම සියලුම සංචාරකයින් සහ වෙළෙඳුන් ඇතුළු සියලුම පිරිස් වෙත කාම්බෝජ දේශසීමා තරණය කිරීම තායිලන්ත හමුදාව සහ නාවික හමුදාවේ ප්‍රකාශයන්ට අනුව තහනම් කර තිබේ. මතභේදාත්මක චොං බොක් දේශසීමා ආසන්නයේදී පසුගිය මැයි මස 28 […]