බංග්ලාදේශ හිටපු අගමැතිනී හසීනාට මාස 6ක සිර දඬුවමක්!

බංග්ලාදේශ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකාරීත්වය තහවුරු වී තිබේ. ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) විසින් අද (ජූලි 2, ) ඇයට මාස 6ක සිර දඬුවමක් නියම කරනු ලැබුණි. ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභා-1 හි සභාපති විනිසුරු මොහොමඩ් ගොලාම් මෝර්ටුසා මොසුම්ඩර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල […]
ශ්‍රී ලංකාවට Starlink, මස්ක්ගෙන් නිල තහවුරුවක් !

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරමින්, Starlink අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් සිය “X” (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් නිල වශයෙන් තහවුරු කර තිබේ. සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව […]
තායි අගමැතිනිය පෙටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කරයි – හඬපටයක් හේතුවෙන් ආන්දෝලනයක්

තායිලන්තයේ අගමැතිනිය වන පෙටොංටාර්න් ෂිනවත්‍රා මහත්මිය, කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ සිදුකළ දුරකථන සංවාදයක් කාන්දු වීම හේතුවෙන් සිය ධුරයෙන් අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම තායිලන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ. සිදුවීමේ පසුබිම පසුගිය මැයි 28 වන දින කාම්බෝජ දේශසීමාවේ චොං බොක් ප්‍රදේශයේදී ඇති වූ හමුදා ගැටුමකින් කාම්බෝජ සොල්දාදුවෙකු මිය යාමෙන් […]
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා භාරයට

මන්නාරමට උතුරින් පිහිටි දූපත් මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.අද අලුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරමට උතුරින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.එලෙස අත්අඩංගුවට ගත් පිරිස් අතර ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු […]
ඉන්දියාවේ රත් යාත්‍රාවේ සිදුවූ තෙරපීමකින් තිදෙනෙකු මිය යයි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ඉන්දියාවේ පූරි හී පැවැති “රත් යාත්‍රාව” අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි. එමෙන්ම අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ. දේව ප්‍රතිමා රැගත් රථ තුන යාත්‍රාව ආරම්භ වූ ඉන්දියාවේ ජගන්තාත් දේවාලයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි […]
ඇමරිකාව හා කැනඩාව වෙළඳ සබඳතා අර්බුදයක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සමඟ පවතින වෙළඳ සාකච්ඡා වහාම නතර කරන බවට ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය කර තිබෙන්නේ කැනඩාව විසින් ඇමසන් වැනි අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් නැවත පනවීමට සැලසුම් කිරීමේ පසුබිමක ය. ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබෙන්නේ කැනඩාවේ ඩිජිටල් සේවා බද්ද අමෙරිකාවට සෘජු ප්‍රහාරයක් […]
ඊශ්‍රායලයේ වීසා සම්බන්ධව නවතම තත්වය

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියාවල නියුතු වී නැවත එරටට ගොස් සේවය කිරීමේ අරමුණින් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශනයක් නිකුත් කර ඇත. නැවත ඇතුළුවීමේ වීසා (Re-entry) ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටින කම්කරුවන්ගේ වීසා වලංගු කාලය ලබන මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ […]
කැනඩාවේ වෙළඳ සාකච්ඡා වහාම නතර කරන ලෙස ට්‍රම්ප් නියෝග කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ, කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත්ය. ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන තිබෙන්නේ, ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදීයි . ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් […]
පිලිපීනයට රී.මා 6.1 ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්ඩනාඕ දූපතේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.රික්ටර් පරිමාණයේ 6.1 ශක්තියේ මෙම භූමිකම්පනය අද (28 වැනිදා) එරට වේලාවෙන් උදෑසන 7.07ට සිදු වී ඇත.ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතෙන් කිලෝමීටර් 70ක් පමණ දුරින් සහ භූමි මට්ටමේ සිට කිලෝමීටර් 101ක ගැඹුරකින් මෙම කම්පනය ඇති වී තිබේ.පිලිපීන ගිනිකඳු සහ භූමිකම්පන විද්‍යා ආයතනය මෙම භූමිකම්පනය වාර්තා […]
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි

පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන අතර එලෙස සිදු කර ඇත්තේ 2022 පසුවය.ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.Takahiro Shiraishi යන පුද්ගලයා හට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති අතර ඔහු Twitter Killer ලෙස හැඳින්වෙන අතර, එවකට […]