2025 ජූලි 18 සිකුරාදා, 18:15
නවතම පුවත්

Youth top40 Awards 2025 ලබන ජුනි මස ෂැන්ග්‍රිලාවේදී

New Generation Sri Lanka මගින් සංවිධානය කරන Youth top40 Awards 2025 සම්මාන උළෙල එළඹෙන ජුනි මස 12 වනදා කොළඹ ෂැන්ග්‍රිලා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ .

මෙම කර්තව්‍යය ප්‍රධාන අනුග්‍රහකත්වය සූර්යයා සන්නාමයේ මව් සමාගම වන Sun match Company ( PVT ) LTD ආයතනය විසින් දරනු ලබයි .

මෙම ඇගයීම් උළෙල හරහා විවිධ ක්ෂේත්‍රයන් තුළ තරුණ ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ දක්ෂතාවයන් කුසලතා සහ නිර්මාණශීලීත්වය වැනි විවිධ විභවයන් හඳුනා ගැනීම සිදුකරයි .

ඒ හරහා රටේ සංවර්ධනයට හා ප්‍රගතිය සඳහා වන දායකත්වයන් සලකා බලමින් තරුණ පරම්පරාවේ විශිෂ්ටත්වයන් වෙනුවෙන් Youth Top40 Awards සම්මාන පිරිනැමීම සිදුකරයි .

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories