2025 ජූලි 18 සිකුරාදා, 18:11
නවතම පුවත්

‘Youth Club’ ව්‍යාපෘතිය හෙට ඇරඹේ

‘Youth Club’ ව්‍යාපෘතිය හෙට (23) සිට ආරම්භ කරන බව, ‘Youth Club’ ව්‍යාපෘතිය එළිදැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කරයි. ඒ අනුව හෙට සිට ලබන ජූලි 31වනදා දක්වා දිවයින පුරා සියළුම ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් ‘Youth Club’ යෞවන සමාජ 14,033ක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අනාගතයට සරිලන තරුණ පරම්පරාවක් බිහිකිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට අදාළ පියවරක් ලෙස මෙම ‘Youth Club’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසන ලදි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories