2026 මාර්තු 25 බදාදා, 04:19
නවතම පුවත්

යාය 500 විශේෂ කෘෂිකාර්මික වැඩසටහන ඇරඹේ

2028 වන විට මෙරට සහල් නිෂ්පාදනය වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ‘යාය 500’** විශේෂ කෘෂිකාර්මික වැඩසටහන ආරම්භ කර තිබේ.

කෘෂිකර්ම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බී. එම්. ඒ. පී. බස්නායක මහතා සඳහන් කළේ මෙම වැඩසටහන මුලින් අනුරාධපුර, පොළොන්නරුව සහ උතුරු පළාත ආවරණය කර ගනිමින් ක්‍රියාත්මක වන බවයි. සෙසු ප්‍රදේශ සඳහා මහ කන්නයේ වාරි ක්‍රම සැකසී ඇති ආකාරය අනුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

  • දැනට මෙරට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.65ක් පමණ වේ.
  • 2028 වසර වන විට එය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.80ක් දක්වා වැඩි කිරීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරයි.

ගොවීන්ගේ අස්වනු වැඩි කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම මෙම වැඩසටහන යටතේ සිදු වනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories