2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:15
නවතම පුවත්

යොවුන් ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ඩුබායිහි පැවැත්වීමට නියමිත මෙවර යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය ඊයේ (9 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරිණි. මෙම සංචිතය අද (10 වැනිදා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර වෙත හිමිව තිබේ. යාපනයෙන් බිහිවී ක්‍රීඩකයන් දෙදෙනෙකු අදාළ සංචිතයේ සිටීම කැපී පෙනයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර, එම කාණ්ඩයේ ශ්‍රී ලංකාවට අමතරව නේපාලය ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම් අන්තර්ගතව සිටියි. එසේම ‘ඒ’ කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන යොවුන් කණ්ඩායම් තරග වදිති.

තරගාවලියේ ප්‍රථම තරගය ලෙස ඉන්දීය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් කණ්ඩායම් අනිද්දා (12 වැනිදා) තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදින ප්‍රථම තරගය 13 වැනිදා නේපාලය සමගින් පැවැත්වෙද්දී, ශ්‍රී ලංකාව සමගින් ඇෆ්ගනිස්තානය 15වැනිදාත්, බංග්ලාදේශය 17වැනිදාත් ඩුබායිහිදී තරග වදිනු ඇත.දිවා තරග ලෙසින් පැවැත්වෙන තරගාවලියේ සියලු තරග මෙරට වේලාවෙන් උදෑසන 10.30ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය :
විමත් දින්සර (නායක) – කොළඹ රාජකීය විද්‍යාලය,
කවිජ ගමගේ (උපනායක) – කිංග්ස්වුඩ් විද්‍යාලය – මහනුවර,
දීමන්ත මහවිතාන – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
විරාන් චමුදිත – ශාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර
දුල්නිත් සිගේරා – මහානාම විද්‍යාලය, කොළඹ
චාමික හීනටිගල – මහානාම විද්‍යාලය, කොළඹ
ඇඩම් හිල්මි – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
චමරිඳු නෙත්සර – ශාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර
කිත්ම විදානපතිරණ – කොළඹ ආනන්ද විද්‍යාලය
සෙත්මික සෙනෙවිරත්න – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
සනුජ නින්දුවර – ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
කුගදාස් මාතුලන් – ශාන්ත ජෝන් විද්‍යාලය, යාපනය
රසිත් නිම්සර – ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල
විග්නේෂ්වරන් ආකාෂ් – හාට්ලි විද්‍යාලය, යාපනය
තරුෂ නවෝද්‍ය – සහිරා විද්‍යාලය, කොළඹ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories