2026 මාර්තු 25 බදාදා, 08:18
නවතම පුවත්

X ලෙස නම්කර ඇති හඳුනා නොගත් රෝගයකින් 100කට වැඩිය මරුට

කොංගෝ ජනරජයේ නිරිතදිග ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් පැතිර ගොස් 100කට අධික සංඛ්‍යාවක් මිය යෑමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සක්‍රීයව මෙම තත්ත්වය නිරීක්ෂණය කරන අබව වාර්තා වේ.

X ලෙස දැනට නම්කර ඇති මෙම රෝගය, උණ, හිසරදය, කැස්ස සහ රක්තහීනතාව වැනි උණ රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වයි.

වැඩි වශයෙන් වයස අවුරුදු පහට අඩු ළමුන් ඇතුළුව රෝගීන් 400කට ආසන්න සංඛ්‍යාවක් දැනට වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග සඳහන් කළේ අවදානම් තක්සේරු කිරීමට සහ රෝගයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර තීරණය කිරීමට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන් සමඟ ළඟදීම රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි.

වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට කල් වැඩි වූවත්, තත්ත්වය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩිදුර මාර්ගෝපදේශ බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වේ.

මේ අතර, කොංගෝ හි ක්වාන්ගෝ පළාතේ වඩාත් පීඩාවට පත් ප්‍රදේශය වන පැන්සි සෞඛ්‍ය කලාපයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාර කණ්ඩායම් යොදවා ඇත.

විදෙස් මාධ්‍යවලට අනුව මරණ 79-143ත් අතර වාර්තා වී තිබුණ ද X රෝගයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අවිනිශ්චිතව පවතී.

මියගිය පිරිස ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 15ත් 18ත් අතර වේ.

මීට අමතරව, කොංගෝව දැනට පවතින Mpox වසංගතය සමඟ ද පොරබදමින් සිටින අතර දැනටමත් සැක සහිත රෝගීන් 47,000කට වැඩි ප්‍රමාණයක් සහ 1,000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories