2026 මාර්තු 25 බදාදා, 08:53
නවතම පුවත්

බදු වෙනසෙන් වාහන මිල ඉහළ යාමේ අවදානමක්!

පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් රජය වාහන ආනයනයට අදාළ බදු ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඉඩ ඇති බවට වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති. මෙම බදු සංශෝධනය වෙළෙඳපොළේ වාහන මිල කෙරෙහි බලපෑමක් එල්ල වීමට හැකියාවක් පවතින බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.

මේ වන විට, තෙවැනි රටක ණයවර ලිපි (LC) හරහා ආනයනය කරන ලද වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් රේගු භාරයේ රඳවා තබාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතී.

මෙම නඩු විභාගවල ප්‍රතිඵලයක් ලෙස රජය සහ ආනයනකරුවන් අතර යම් එකඟතාවන් ඇති වීමට ඉඩකඩ පවතින බව වාර්තා වේ. තෙවැනි පාර්ශ්වයේ ණයවර ලිපි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම මෙන්ම, රේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කරගැනීම සඳහා වන නඩුකරවලදී ඇති කරගනු ලබන එකඟතා මත පදනම්ව, ඉදිරියේදී වාහන ආනයන බදු ව්‍යුහය වෙනස් වනු ඇතැයි ආනයනකරුවෝ විශ්වාස කරති.

මෙම බදු ව්‍යුහය වෙනස් වීම අවසානයේදී රටේ වාහන මිල ඉහළ යාමට හේතු විය හැකි ප්‍රධාන සාධකයක් බවට පත්වනු ඇතැයි ආනයනකරුවන්ගේ අදහසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories