2026 මාර්තු 20 සිකුරාදා, 23:53
නවතම පුවත්

ලබාදුන් ප්‍රකාශයේ ගැටළුවක් නිසා විමල් යළි පොලිසියට

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ලබන හෙට (ඔක්තෝබර් 12) පෙරවරුවේ යළිත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

මෙම කැඳවීම සිදු කර ඇත්තේ ‘පුවක්දණ්ඩාවේ සනා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරු සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැතිවරණ සමයේදී ආහාර ගත් බවට වීරවංශ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයට අදාළවය.

පසුගිය ඔක්තෝබර් 08 වන දින ද වීරවංශ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත්තද, එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවන බවට සලකා මෙම කැඳවීම යළි සිදුකර ඇති බව වාර්තා වේ.

ඔක්තෝබර් 08 වන දින ප්‍රකාශය ලබා ගන්නා අවස්ථාවේදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් එම ප්‍රකාශය සටහන් කර ගැනීම ද මෙම යළි කැඳවීමට හේතුව වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories