2026 මාර්තු 20 සිකුරාදා, 13:03
නවතම පුවත්

පිලිකාවට මඟපාදන Whitening cream

දිවයින පුරා පවතින සම සුදුකරන ආලේපන වර්ග අටකට අධික සංඛ්‍යාවක් හේතුවෙන් බොහෝ තරුණ තරුණියන් පිළිකා රෝගවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මගින් සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය ආලේපන නිසි පරිදි නියාමනය නොකිරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමත ප්‍රමිතීන්ට අනුව මෙම සංයෝග තුළ තිබිය යුතු උපරිම රසදිය මට්ටම කොටස් දස ලක්ෂයකට එකක් (1 ppm) වන නමුත්, වෙළෙඳපොළේ පවතින බොහෝ ආලේපන වර්ගවල මෙම මට්ටම කොටස් දසලක්ෂයකට 10,000ත් 20,000ත් (10,000-20,000 ppm) සීමාවේ පවතින බව වාර්තා වේ. මෙම ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතය හේතුවෙන් තරුණ තරුණියන් සම දුර්වර්ණවීමේ අවදානමකට ද මුහුණ දෙති.

මෙවැනි ප්‍රමිතියෙන් තොර ආලේපන වෙළෙඳපොළ තුළ පැවතීම නිසා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින රූපලාවණ්‍ය ශිල්පීන්ට ද ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව වාර්තා වේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ, 2015 ඖෂධ නියාමන අධිකාරියේ පනත අනුව මෙරට සුවඳ විලවුන් හා ආලේපන වර්ග, ඖෂධ වර්ග නියාමනය කිරීමට පැවති නීත්‍යනුකූල අයිතිය ඉවත්වීමත් සමග, මිනිස් සිරුරට හානිකර බැර ලෝහවලින් සමන්විත ශරීරය සුදු පැහැය වැඩිකිරීමට හේතුවන බොහෝ ක්‍රීම් වර්ග මේ වන විට වෙළෙඳසල් තුළ සහ මාර්ගගත ක්‍රමයට අලෙවි වන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්, චීන කටු චිකිත්සක වෛද්‍යවරුන් ඇතුළු සුදුසුකම් නොමැති බොහෝ දෙනෙකු මේ වන විට මෙම සම සුදුකරන ක්‍රීම් වර්ග ස්වයං රැකියාවක් ලෙස නිෂ්පාදනය කොට අලෙවි කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories