2026 මාර්තු 21 සෙනසුරාදා, 00:09
නවතම පුවත්

නොබෙල් කමිටුවට ධවල මන්දිරයෙන් චෝදනා

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට වෙනිසියුලානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනියක වන මාරියා කොරීනා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ධවල මන්දිරය විසින් නොබෙල් කමිටුවට දැඩි ලෙස චෝදනා කර තිබේ.

ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුං (Steven Cheung) X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් චෝදනා කර ඇත්තේ, නොබෙල් කමිටුව “සාමයට වඩා දේශපාලනයට මුල් තැන දෙන” බව ඔප්පු කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “ජනාධිපති ට්‍රම්ප් සාම ගිවිසුම් ඇති කිරීම, යුද්ධ අවසන් කිරීම සහ ජීවිත බේරා ගැනීම අඛණ්ඩව කරගෙන යනු ඇත. ඔහුට මානුෂීය හදවතක් ඇති අතර, ඔහු වැනි අයෙක් කිසිදා නොසිටිනු ඇත,” යනුවෙනි.

මෙම ත්‍යාගය ප්‍රදානය කිරීමට දින දෙකකට පෙර නිවේදනය කරන ලද ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට ට්‍රම්ප් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, ත්‍යාගය අහිමි වුවද, ජනාධිපති ට්‍රම්ප් විසින් මචාඩෝ අමතා ඇයට සුබ පැතූ බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නොබෙල් ත්‍යාගය “විශ්වාසනීයත්වය නැති වී ඇති” බවට කළ ප්‍රකාශයක් අඩංගු වීඩියෝවක් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ නැවත පළ කරමින් ඔහුට ස්තූති කර තිබීම ද විශේෂත්වයකි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories