2026 මාර්තු 24 අඟහරුවාදා, 20:33
නවතම පුවත්

ආපදාවලින් ක්ෂේත්‍ර භෝග වගා බිම් හෙක්ටයාර 21,000කට පමණ හානි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ක්ෂේත්‍ර භෝග වගා බිම් හෙක්ටයාර 21,000කට පමණ හානි වී ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පවසයි.

අයහපත් කාලගුණයෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ ගණනය කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. කුඹුරු අක්කර එක්ලක්ෂ අට දහසකට පමණ හානිවී ඇතැයි වාර්තා වන බව එහි කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කළේය.

හානි වූ කුඹුරු හෙක්ටයාර එකක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දෙන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වන අලි ගම් වැදීම පාලනය සඳහා ඉදිකළ අලි වැට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේය. වැඩි වශයෙන් හානි සිදුව ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට බව ද ඔහු පැවසීය.

යාල වනෝද්‍යානයට සිදුව ඇති පාඩුව හා හානි පිළිබඳ සොයා බැලිමට හා පිළියම් යෙදීමට කොළඹින් නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර යැවූ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories