දෙහිවල වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබුන පිස්තෝල අවියක් සහ පතොරොම් තුනක් සොයාගෙන ඇත.
ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී මෙම පිස්තෝලය සොයාගත් බව පොලීසිය නිවේදන කරයි.