සමඟි ජන බලවේග මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර වැලිගම ප්‍රාදේශීය සභා නව සභාපති ලෙස අද (24) වැඩි ජන්දයෙන් පත්විය.
ජාතික ජන බලවේග අපේක්ෂකයාට තිබුනේ ජන්ද 22 පමණක් බැවින් ජන්ද 23 ලබා ගනිමින් එක් වැඩි ජන්දයකින් සභාපති ධුරය සමඟි ජන බලවේග මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකරට හිමි විය.