අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (ඔක්තෝබර් 16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබේ.