2026 මාර්තු 23 සඳුදා, 21:42
නවතම පුවත්

ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි

පසුගිය පැය 24ක කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවලට මිලිමීටර් 100කට ආසන්න වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ගිරිඋල්ල, පොල්ගහවෙල, බඩල්ගම ආදී ස්ථානවලට මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

නිල්වලා, ගිං, කළු ගඟ, කැළණි, අත්තනගලු ඔය, යාංඔය, දැදුරු ඔය සහ මල්වතු ඔය ඇතුළු ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ද මිලිමීටර් 50-75ත් අතර සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබේ.

  • වාන් දමන ජලාශ: වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් ජලාශ 9ක් මේ වන විටත් වාන් දමමින් පවතී. මේ අතර දැදුරු ඔය, රාජාංගනය සහ තබ්බෝව වැනි ජලාශ සැලකිය යුතු ජල ප්‍රමාණයක් නිදහස් කරමින් පවතී. කුඩා ජලාශ රැසක් ද වාන් දමයි.
  • සමස්ත ධාරිතාව: සමස්තයක් ලෙස මෙරට ජලාශ 55%කට ආසන්න ධාරිතාවයකින් පිරී පවතී.
  • ගංවතුර අවදානම: නිල්වලා, ගිං, කළු ගඟ, අත්තනගලු ඔය, මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයන් සම්බන්ධව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. මෙම ජලාශ ආශ්‍රිතව ඉදිරි දින කිහිපයේදී ද වර්ෂාපතනයක් ලැබිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය, යෝධ වැව සහ තිස්ස වැව ආදී ජලාශද සාමාන්‍ය ප්‍රමාණයන්ගෙන් ජලය නිදහස් කරමින් පවතින බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories