2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 21:46
නවතම පුවත්

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයක

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (28) පෙරවරු 8.00 සිට දිවයින පුරා පිහිටි සියලුම රෝහල් ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාළිගාවත්ත රෝහලේ විකිරණ පරීක්ෂණ කටයුතු සඳහා සුදුසුකම් නොලත් පුද්ගලයින් යොදාගැනීමට එරෙහිව විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කෙරේ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් හෙට දිනයේ සිට රෝහල්වල සිදුකෙරෙන විකිරණ පරීක්ෂණ, CT, MRI, මැමෝග්‍රෑම් (Mammogram) පරීක්ෂණ මෙන්ම ශල්‍යාගාර තුළ විකිරණ තාක්ෂණය භාවිතයෙන් සිදුකරන සැත්කම් ද මුළුමනින්ම අඩාල වනු ඇති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි. පසුගිය 21 වනදා ක්‍රියාත්මක කළ එක්දින සංකේත වැඩවර්ජනයට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories