2026 මාර්තු 25 බදාදා, 04:18
නවතම පුවත්

සෙව්වන්දි ඇල්ලූ මෙහෙයුම ගැන ඇමති විජේපාල කියයි

‘ගණේමුල්ල සංජීව’ නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාලයේදී ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමකින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් පුද්ගලයින් පස් (5) දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම මෙහෙයුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), කොළඹ අපරාධ කොට්ඨාසය සහ නේපාල පොලිසිය එක්ව ක්‍රියාත්මක කර ඇත.

“මීට දවස් 04කට කලින් CID එකයි කොළඹ අපරාධ කොට්ඨාසයයි නේපාලයට ගිහිල්ලා එහේ පොලිසියත් එක්ක කරපු මෙහෙයුමකින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තියෙන්නේ,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා රටපුරා මෙහෙයුම් සිදුකරමින් ඇය සැඟව සිටි බවට සැක කළ ස්ථාන රැසක් පොලිසිය විසින් පරීක්ෂා කර තිබුණද, ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. මාස අටකට පසුව පොලිසිය ඇයව නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories