ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් අද (17) දින අසනීප නිවාඩු ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.
මණ්ඩලයේ කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසූයේ, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගත් බවයි.