2026 මාර්තු 18 බදාදා, 16:12
නවතම පුවත්

V8 වාහන 228ක් වෙන්දේසි කරයි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාහන වෙනුවට ඉන්ධන කෝටාවක් !

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබාදීමට රජය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කර ඇති බව වාර්තා වේ.

නිල වාහන ලබාදීම වෙනුවට ඔවුන්ට ඉන්ධන කෝටාවක් ලබාදීමට කටයුතු කරනු ඇත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට පටහැනි වාහන පිළිබඳ ගැටලුව සළකා බැලීමෙන් පසුව මෙම තීරණය වෙනස් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට වාහන නිකුත් කිරීමට ගෙන ඇති පියවර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ද ලක් වූ අතර ඔවුන්ගෙන් ඇතැමකු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහන නිකුත් කරන්නේ නම් තමන් ද එවැනි වාහන ඉල්ලා සිටින බවයි.

ගමන් බිමන් සඳහා වාහන අවශ්‍ය බව පෙන්වා දෙමින් රජය විසින් ලබා දෙන වාහන තමන් භාර ගන්නා බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පරිසක් ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, කැබිනට් ඇමැතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට නිල වාහන හිමිවනු ඇත.

මේ අතර මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය රජය තවදුරටත් ගෙන නොයන බවයි.

සෑම වසර පහකට වරක්ම එම පහසුකම ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන නමුත් තම අමාත්‍යාංශය මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකරන බව ද ඔහු පවසා තිබේ.

එමෙන්ම ඇමැතිවරුන්ගේ ප්‍රයෝජනය සඳහා නව වාහන ආනයනය නොකරන බව ද ඔහු සඳහන් කර ඇත.

ඇමැතිවරුන් සහ විවිධ අමාත්‍යාංශ භාවිත කරන V8 වාහන 228ක් වෙන්දේසි කිරීමට කටයුතු කරන අතර තවදුරටත් රජයට V8 වාහන ගෙන්වීම සිදු නොවන බව ඇමැති විජේපාල පෙන්වා දී තිබේ.

ඒ වෙනුවට අඩු මිල, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත සහ අඩු නඩත්තු පිරිවැය සහිත වාහන ආනයනය කරන බව ඔහු සඳහන් කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories