2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:15
නවතම පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දකුණ කැළඹෙද්දී අනුර උතුරට

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 15 සහ 16 යන දෙදින තුළ යාපනය දිස්ත්‍රික්කයේ විශේෂ උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා පහත සඳහන් ප්‍රධාන උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමට නියමිතය:
2026 ජනවාරි 15: පස්වරු 02.00 ට වේලනයි, තුරෛයුර් හි අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන තෛපොංගල් උත්සවය.
2026 ජනවාරි 16: පස්වරු 04.00 ට මනිපායි මරුතඩි විනායගර් කෝවිලේදී පැවැත්වෙන, යාපනය සංචාරක මණ්ඩලය සංවිධානය කරන තෛපොංගල් උත්සවය.
2026 ජනවාරි 16: පෙරවරු 09.30 ට මීසාලේ, චාවකච්චේරි වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන “තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්” අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමේ නිවාස වැඩසටහන.
2026 ජනවාරි 16: පස්වරු 02.00 ට යාපනය කොකුවිල් තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන.
මෙම උත්සව අවස්ථාවන් ආවරණය කිරීම සඳහා සහභාගී වන මාධ්‍යවේදීන්ගේ තොරතුරු 2026.01.13 දින පස්වරු 02.00 ට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින අතර, මාධ්‍යවේදීන් අදාළ ස්ථාන වෙත උත්සවය ආරම්භ වීමට පැයකට පෙර පැමිණිය යුතු බවද දන්වා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories