2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:31
නවතම පුවත්

USAID ගැන මස්ක්ගෙන් ප්‍රබල අනාවරණයක්

ටෙස්ලා නිර්මාතෘ ඊලෝන් මස්ක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවතා වන අතර, එරට රාජ්‍ය ආයතනවල මූල්‍ය වංචා සෙවීමට පත්කළ ඩොජ් (DOGE) ආයතනයේ ප්‍රධානියාත් ඔහුයි.
සිය කුඩා පුතු X සහ ජනාධිපති ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට මාධ්‍ය ඇමතීමේ අවස්ථාව මස්ක්ට ඊයේ (11) හිමිවුණි.

ඉතාමත් අසාර්ථක සහ දූෂිත USAID වැඩසටහන යටතේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කිරීමට මුදල් වැය කර ඇතැයි එහිදී මස්ක් අනාවරණ කළේය.

ඊලෝන් මස්ක්,

“එමගින් (USAID) වටිනා ව්‍යාපෘති කරලා තියෙනවා. ඒත් සමස්තයක් විදිහට ගත්තම තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. USAID බොහෝ විට කරලා තියෙන්නේ විවිධ රටවල මැතිවරණවලට බලපෑම් කිරීමයි. මං හිතන ආකාරයට එහි කටයුතු සැක සහිතයි වගේම රහසිගතයි.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories