2026 මාර්තු 24 අඟහරුවාදා, 18:57
නවතම පුවත්

පාතාල සබඳතා ඇති දේශපාලකයන්ගේ නම් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට

පාතාලය සමඟ සම්බන්ධතා පවත්වන දේශපාලඥයන්ගේ ලැයිස්තුවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා අද (23) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර අවසන් වූ පසු එම ලැයිස්තුව ප්‍රසිද්ධ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා තම රජය කොතරම් අවලාද අපහාස එල්ල වුවද කටයුතු කරන බව අවධාරණය කළ ඒ මහතා, රට පුරා ප්‍රබල වසංගතයක් ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, පොලිසියේ, හමුදාවේ මෙන්ම විශ්වවිද්‍යාලවලද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සිටින බවත් පෙන්වා දුන්නේය.

තවද, පැවති ආණ්ඩු කාලයකදී හමුදා කඳවුරකින් ආයුධ හැත්තෑ අටක් පාතාලයට ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා, අද වන විට මෙරට දේශපාලනය තවදුරටත් පාතාලයට සම්බන්ධ නොවන බවටද විශ්වාසය පළ කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories