2026 මාර්තු 24 අඟහරුවාදා, 19:20
නවතම පුවත්

උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බස් රථ අනතුරකින් 63ක් ජීවිතක්ෂයට

උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 63 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී එක් බස් රථයක් තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බස් රථ දෙකෙහි වූ තවත් මගීන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories