2026 මාර්තු 25 බදාදා, 05:22
නවතම පුවත්

ඉරානයට එරෙහිව හමුදාමය ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති ට්‍රම්ප්ගේ අවධානය

ඉරානය තුළ පවතින දැඩි සිවිල් නොසන්සුන්තාව සහ විරෝධතා මර්දනය කිරීම හමුවේ, එරටට එරෙහිව ගත හැකි හමුදාමය ප්‍රහාර, සයිබර් මෙහෙයුම් සහ රහසිගත ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්ටගන් ආරක්ෂක මූලස්ථානය විසින් ජනාධිපති ට්‍රම්ප්ව දැනුවත් කර ඇත.

මීට අමතරව, ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 25% ක වෙළඳ බද්දක් පැනවීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. විරෝධතා අතරතුර මේ වන විට පුද්ගලයින් 600 කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වන අතර, ඇමරිකාව පවසන්නේ ඉරානය සිය වැසියන් ඝාතනය කරන්නේ නම් ඊට දැඩි හමුදාමය ප්‍රතිචාරයක් දක්වන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories