2026 මාර්තු 28 සෙනසුරාදා, 01:12
නවතම පුවත්

ට්‍රම්ප්ගේ නොබෙල් සිහිනය බොඳවෙයි

නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් තමන්ට හිමි වූ සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනැමීමට කළ යෝජනාව නෝර්විජියානු නොබෙල් ආයතනය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා අමෙරිකාව දියත් කළ සාර්ථක මෙහෙයුම අගය කරමින්, මචාඩෝ මෙනෙවිය ප්‍රකාශ කර තිබුණේ මෙම ඓතිහාසික පියවර වෙනුවෙන් තමන් ලැබූ නොබෙල් ත්‍යාගය ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ හුවමාරු කර ගැනීමට කැමති බවයි. ඇය මෙය හැඳින්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක් ලෙසිනි.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයත් සමඟ නිවේදනයක් නිකුත් කළ නෝර්විජියානු නොබෙල් ආයතනය අවධාරණය කළේ, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමති පත්‍රය හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්ති අනුව වරක් ප්‍රදානය කළ ත්‍යාගයක් අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකුට මාරු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories