2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:42
නවතම පුවත්

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිතා කරන්නන්ට දැනුම්දීමක්

දුම්රිය වාර ප්‍රවේශපත්‍රය (Season Ticket) භාවිතා කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (SLTB / ලංගම) බස් රථවල ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ, දුම්රිය ධාවනය සීමාවූ හෝ ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවලට පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අවධාරණය කරයි.

ලංගම සඳහන් කරන්නේ, දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් ද වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බැවින් මේ බව යළි අවධාරණය කළ බවයි.

මේ අතර, මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන් සඳහා හෙට (දෙසැම්බර් 08) අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව (NTC) පවසයි.

එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශපත්‍රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බව එහි සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories