2026 මාර්තු 30 සඳුදා, 13:50
නවතම පුවත්

ටියුනීසියානු ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණීය දණ්ඩය !

ටියුනීසියානු අධිකරණයක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට අපහාස කළේයැයි සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඉදිරිපත් කළේයැයි චෝදනා යටතේ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු සංගමය සඳහන් කළේ, මෙම නියෝගය එරට දේශපාලන ඉතිහාසයේ නොවූ විරළ තීන්දුවක් බවයි.

56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙකු වන සැකකරු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිඥවරයා පැවසුවේ, ෆේස්බුක් සටහන් කිහිපයකට සම්බන්ධයෙන් නබියුල් උසාවිය මගින් මෙම මරණ දඬුවම නියම කර ඇති බවයි. “කම්පන සහගත සහ අසමාන්‍ය තීන්දුවක්” ලෙසද ඔහු එය විස්තර කළේය.

කෙසේ වෙතත්, එම නියෝගය පිළිබඳ අභියාචනයක් දැනටමත් ඉදිරිපත් කර ඇති බව ඔහු තවදුරටත් සදහන් කළේය.

2021 දී ජනාධිපති කයිස් සයිඩ් සම්පූර්ණ බලතල අත්පත් කර ගත් පසු, අදහස් ප්‍රකාශ කිරීමට දැඩි සීමා පනවා ඇති අතර, මෙම නවතම නියෝගය ඒ සඳහා තවත් උදාහරණයක් ලෙස සැලකේ.

ටියුනීසියානු අධිකරණය මරණ දඬුවම් නියම කළ අවස්ථා මීට පෙර තිබුණද, අවසන් වරට එවැනි දඬුවමක් ක්‍රියාත්මක කර ඇත්තේ වසර 30කට පෙරය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories