2025 ජූනි 21 සෙනසුරාදා, 14:47
නවතම පුවත්

TikTok ලොක්කා චීනයේ ලොකුම සල්ලිකාරයා වෙයි

TikTok සමාජ මාධ්‍ය යෙදවුමේ ඉහළ යන ගෝලීය ජනප්‍රියතාවය හේතුවෙන් එහි මව් සමාගම වන ByteDance හි සම-නිර්මාතෘවරයා වන Zhang Yiming මේ වනවිට චීනයේ සිටින ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

Hurun පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලද චීන ධනවතුන්ගේ ලැයිස්තුවකට අනුව, Zhang Yiming සතු වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 49.3 (පවුම් බිලියන 38) කි.

එය ඔහුගේ 2023 වසරේ වත්කම් ප්‍රමාණයට සාපේක්ෂව 43% ක් ඉහළ යෑමක් බව පැවසේ.

41 හැවිරිදි Zhang Yiming 2021 වසරේදී සමාගමේ භාරකාර භූමිකාවෙන් ඉවත් වූ නමුත් සමාගමේ කොටස්වලින් 20% ක පමණ හිමිකාරීත්වය පවත්වාගෙන යයි.

TikTok සමාජ මාධ්‍ය සහ චීන රජය අතර ඇති සබඳතා පිළිබඳව ලොව රටවල් රැසක් දැඩි අවධානය සහ කනස්සල්ල පළකර තිබියදීත් එය ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුම්වලින් එකක් බවට පත්ව ඇත.

කෙසේවෙතත් TikTok මෙන්ම ByteDance යන සමාගම් දෙකම පවසන්නේ ඔවුන් චීන රජයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන බවයි.

ByteDance සිය හිමිකාරීත්වය වෙනත් පාර්ශවයකට අලෙවි නොකළහොත්, 2025 ජනවාරි මාසයේදී රට තුළ TikTok තහනම් කරන බවට අමෙරිකාව මේවනවිටත් පවසා තිබේ.

බ්‍රිතාන්‍ය තුළ ද TikTok එවැනි දැඩි පීඩනයට මුහුණ දී තිබියදීත් මව් සමාගම වන ByteDance හි ගෝලීය ලාභය පසුගිය වසරේ 60% කින් වැඩිවිය

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...

උණුසුම් පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories