2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 21:55
නවතම පුවත්

තායිලන්ත – කාම්බෝජ ගැටුම අද සවසින් අවසන් ?

තායිලන්තය සහ කාම්බෝජය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය ‘අද සවස සිට බලපැවැත්වෙන පරිදි’ අවසන් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

සිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් ට්‍රම්ප් මේ බව පැවසීය. “අද සවස සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙඩිතැබීම් නතර කර මා සමග ඇති කරගත් සාම ගිවිසුමට ආපසු යාමට එකඟ වුණා” යනුවෙන් ට්‍රම්ප් එහි දක්වා ඇත.

තායිලන්ත අගමැති අනුටින් චාර්න්විරකුල් සහ කාම්බෝජ අගමැති හුන් මැනට් යන දෙදෙනා සමගම පැවති දුරකථන සංවාදවලින් අනතුරුව ට්‍රම්ප් මේ බව නිවේදනය කර ඇත. මේ සම්බන්ධයෙන් තායි අගමැතිවරයා හෝ කාම්බෝජ අගමැතිවරයා මෙතෙක් අදහස් දක්වා නොමැත.

කෙසේ නමුත්, මීට පෙර ට්‍රම්ප් සමග පැවති දුරකථන සංවාදයෙන් පසු චාර්න්විරකුල් මාධ්‍ය හමුවකදී පවසා සිටියේ, සටන් විරාමයක් ඇති වන්නේ කාම්බෝජය වෙඩි තැබීම නවතා, හමුදා ඉවත් කර, ඔවුන් වළදැමූ සියලුම බිම් බෝම්බ ඉවත් කළහොත් පමණක් බවය.

දෙරට අතර ඇතිව තිබෙන මෙම යුද උණුසුම හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ලක්ෂ 5ක පමණ පිරිසක් අවතැන් වී සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories