2026 මාර්තු 25 බදාදා, 07:28
නවතම පුවත්

තායිලන්තයෙන් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර

තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර දියත් වී ඇත්තේ දෙරට අතර පවතින දේශසීමා ගැටුම් මධ්‍යයේ ය.

  • තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) ප්‍රකාශ කළේ, කාම්බෝජය සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර දියත් කළ බවයි.
  • මෙම ප්‍රහාර යළි ආරම්භ වී ඇත්තේ කාම්බෝජ හමුදා දේශසීමාවේ සිදු කළ වෙඩි තැබීමකින් තායිලන්ත සෙබලෙකු මිය ගිය බවට තායිලන්තය චෝදනා කිරීමත් සමඟ ය.
  • දේශසීමා ගැටුම් අවසන් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් කරනු ලැබූ නමුත්, මෙම නවතම ප්‍රහාර හමුවේ එම ගිවිසුම බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ.
  • දේශසීමා සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් තායිලන්තය සහ කාම්බෝජය අතර ගැටුම් තීව්‍ර වූයේ පසුගිය ජූලි මාසයේ අවසන් භාගයේදීය.
  • එම ගැටුම් හේතුවෙන් ජූලි මාසයේදී දින පහක කාලයක් තුළ පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් තවත් 300,000ක් පමණ අවතැන් වූ බව වාර්තා විය.
  • ගැටුම් උත්සන්න වීමත් සමඟ දෙරට අතර පවතින කිලෝමීටර් 817ක දේශසීමාව මුළුමනින්ම වසා දැමීමට ද තායිලන්තය පියවර ගත්තේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories