2026 මාර්තු 30 සඳුදා, 15:38
නවතම පුවත්

තාජුඩීන්ගේ ඝාතනයේ රහස් එළියට !

අභිරහස් ලෙස මියගිය සුප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධව ප්‍රධාන කරුණු රැසක් මේ වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව, තාජුඩීන් ලුහුබැඳ ගිය වාහනයේ සිටි, මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයා තම සැමියා බව මීගස්ආරේ “කජ්ජා”ගේ බිරිඳ විසින් ඊයේ (30) හඳුනාගෙන තිබේ.

මීගස්ආරේ කජ්ජා, මාස කිහිපයකට පෙර තම දරුවන් දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරන අතරතුර මිද්දෙණිය ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ බව සටහන් වේ. එම ඝාතනයට ආයුධ සපයනු ලැබුවේ දැනට අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඒ සමගම, කජ්ජා ඝාතනය කිරීමට හේතුව සාක්ෂි විනාශය කරනු වස්ද යන්න පිළිබඳව ද සොයා බැලෙන අතර, ඔහු ඝාතනය වී ඇත්තේ තම බිරිඳ විදේශගතව සිටි අවස්ථාවේය.

මෙයට අමතරව, තාජුඩීන් මිය යාමට පෙර තිඹිරිගස්යායේ සුපිරි වෙළෙඳසලකින් වතුර බෝතලයක් ගන්නා අවස්ථාවේදී, කජ්ජා වෙනත් ජීප් රථයකින් ඔහු ලුහුබැඳ සිටි බව සටහන් වීඩියෝ පටයකින් හඳුනාගෙන ඇත. කජ්ජාට කොන්දේ අමාරුවක් තිබූ අතර නිතරම එම කොන්ද අත ගැසීම ඔහුගේ හැසිරීමක් වූ බැවින්, වීඩියෝව තුළ ඔහුව හඳුනාගැනීමට බිරිඳට පහසු වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දැනට සිදු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories