2026 මාර්තු 25 බදාදා, 01:09
නවතම පුවත්

ගුරු සහ පරිපාලන සේවාවන්හි මාරුවීම් සඳහා නව ක්‍රමවේදයක්!

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී කාරක සභාවේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම උතුරු මැද පළාතට පත් කළ නිලධාරීන් 6 දෙනෙකුගෙන් 5 දෙනෙකුම නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, පත්වීම් ලබාදීමේදී මානුෂීය කරුණු සහ සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගත යුතු බව අගමැතිනිය පෙන්වා දුන්නාය.

මේ වන තෙක් ගුරු සහ පරිපාලන සේවාවන්හි මාරුවීම් සඳහා විධිමත් සැලැස්මක් නොතිබුණු බවත්, මේ වන විට ඒ සඳහා පිළියම් සකස් කරමින් සිටින බවත් ඇය ප්‍රකාශ කළාය. මානුෂීය කරුණු ද සලකා බලා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

මීට අමතරව, ආබාධිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. එසේම, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභා 6ක ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories