2025 ජූනි 22 ඉරිදා, 04:04
නවතම පුවත්

T20 ලෝක කුසලාන අවසන් සටනට නවසීලන්තය සුදුසුකම් ලබයි

බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 8කින් පරාජය කර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (18) දා සමත් විය.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟය ලෙසින් මෙම තරඟය සාජාහිදී පැවැත්විණි.

මෙහිදී නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 129ක ඉලක්කයට පිළිතුරු ලෙස කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 120ක් පමණි.

එසේම පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කිරීමට සමත් විය.

 ඒ ජාත්‍යන්තර විස්සයි20 කාන්තා ක්‍රිකට් පිටියේ වැඩිම අත්දැකීම් ඇති කණ්ඩායමක් වන නවසීලන්තය මීට පෙර අවස්ථා 4කදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබුණි.

ඉන් අවස්ථා දෙකකදීම ඔවුන් අවසන් මහා තරඟය ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසා ගත්තද, එම අවස්ථා (2009 හා 2010) දෙකේදී අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට ඔවුන්ට සිදුවිය. 

එමෙන්ම කොදෙව් ක්‍රීඩිකාවෝ ද විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව තරඟයක් ක්‍රීඩාකළ 6වැනි අවස්ථාව මෙයයි.

කෙසේ නමුත් ඉන් ඔවුන්ට අවසන් මහා තරඟයක් ක්‍රීඩාකළ හැකිවූයේ 2016 වසරේ ඉන්දියාවේ පැවැත් වූ තරඟාවලියේදී පමණි.

එවර ඔවුන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලෝක ශූරියන් ලෙස කිරුළු පැළඳීය.

අවසන් මහා තරඟය නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර හෙට (20)දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව ඇත.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories