2026 මාර්තු 25 බදාදා, 06:31
නවතම පුවත්

T20 කාන්තා ලෝක කුසලාන තරග කාල සටහන නිකුත් කෙරේ

මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ තරග කාල සටහන ඊයේ දින ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් මෙවර එම තරගාවලිය පැවැත් වේ. මෙහි මූලික වටය තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විත වේ. එහිදී A කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව තරග වදින අතර, B කාණ්ඩය යටතේ තරග වදින්නේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බංගලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය යන කණ්ඩයම් වේ. මෙම තරගාවලිය ඔක්තෝම්බර් මස 03 වෙනිදා ආරම්භ වන අතර, එදිනම ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය පකිස්තානය සමග ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories