2025 අගෝස්තු 15 සිකුරාදා, 09:52
නවතම පුවත්

T 20 ලෝක කුසලානයේ තෑගි මුදල් ක්‍රිකට් ආයතනය සඟවගෙන – ක්‍රීඩකයින් රට හැර ගිය හේතුව හෙළිවෙයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය අවසන් වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඕමාන් ක්‍රීඩකයින්ට හිමි වූ ත්‍යාග මුදල තවමත් ඔවුන් අතරේ බෙද‍ා දී නොමැති බව එම ක්‍රීඩකයින් පවසනවා.

එම ක්‍රීඩකයින් පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකානු ඩොලර් 225,000ක ත්‍යාග මුදල ඕමාන් ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති නමුත් තවමත් එම ත්‍යාග මුදලින් ක්‍රීඩකයින්ට ලැබිය යුතු මුදල් බෙද‍ා දී නොමැති බවයි.

ඔවුන් පවසන්නේ අයි.සී.සී හි සහභාගීත්ව නියමයන් යටතේ, සියලුම ත්‍යාග මුදල් තරගාවලිය අවසන් වී දින 21ක් ඇතුළත ක්‍රිකට් පාලක මණ්ඩල හරහා සංචිතයට ගෙවිය යුතු බවයි.

මේ අතර ඕමාන් ක්‍රිකට් සමඟ ඇති වූ දරුණු සහ තවමත් විසඳා නොමැති වැටුප් ආරවුලෙන් පසු එම සංචිතය නියෝජනය කළ ඇතැම් ක්‍රීඩකයින් ඕමානයෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වනවා.

“මේ ප්‍රශ්නය නිසා අපේ ජීවිත උඩු යටිකුරු වෙලා; කණ්ඩායමේ අපේ ස්ථානය අපිට අහිමි වෙලා, අපේ කොන්ත්‍රාත්තු ඉරා දාලා, අපිට රටින් යන්න සිද්ධ වෙලා” යනුවෙන් ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ කාශ්‍යප් ප්‍රජාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories