2026 මාර්තු 20 සිකුරාදා, 23:48
නවතම පුවත්

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මාර්ගෝපදේශ සහ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වන 2025 අයවැය යෝජනාවක් අනුව, සුරාබදු බලපත්‍ර ගාස්තුවලට අදාළ නව රීති සකස් කර තිබේ.

මෙම නව රීති මගින් වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල සහ කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් අය කරනු ලබන ගාස්තුව ඇතුළු සුරාබදු ආඥාපනත යටතේ වන ගාස්තු සංශෝධනය කෙරේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඊට අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 25 වන වගන්තිය සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ සාදන ලද සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පනවා ඇති මෙම නව රීති අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories