2026 මාර්තු 25 බදාදා, 11:12
නවතම පුවත්

STF ලොක්කා වරුණ ජයසුන්දර වහාම නැගෙනහිරට මාරුකරයි

පෙබරවාරි 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් (SDIGs) පස්දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හත්දෙනෙකු මාරු කර ඇත.

ඔවුන් අතර විශේෂ කාර්ය බලකායේ (STF) අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද වෙයි.

නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එස්. ද සිල්වා විශේෂ කාර්ය සාධක බලකායේ (STF) නව අණදෙන නිලධාරී ලෙස එදිනම පත්කර ඇත.

මෙම මාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අනුමත කර ඇති අතර සාමාන්‍ය පරිපාලන වෙනස්කම්වල කොටසක් ලෙස සිදුකර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories