2026 මාර්තු 25 බදාදා, 06:56
නවතම පුවත්

STF ආරක්ෂාව ඇතිව කොළඹ වැලිගම හදන ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන මොනව ද? – මුජිබර් පාර්ලිමේන්තුවේදී අසයි!

කිසිම ඊශ්‍රයාල ජාතිකයෙකුට ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය අවසර ලබා දී නැති බව අගමැතිනි හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඇය ඒ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් විසින් රට තුළ ඉදිවන ඊශ‍්‍රයාල ආගමික මධ්‍යස්ථාන සම්බන්ධව කළ ප්‍රශ්න කිරීමකට පිළිතුර ලබා දෙමිනි.

මන්ත්‍රීවරයා කීවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව වැලිගම, දෙහිවල අල්විස් පෙදෙස, චිත්තප්ලම් ගාර්ඩිනන් මාවතේ සිනමන් රෙඩ් ගොඩනැගිල්ල ඉදිරිපිට ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව ඉදිකරන බවය. එමෙන්ම වැලිගම ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථානය ඉදිවන්නේ මුස්ලිම් ජනතාව ජීවත්වන ප්‍රදේශයක බව ද ඔහු පෙන්වා දුන්නේය.

දෙහිවල අල්විස් පෙදේසේ මෙම ආගමික මධ්‍යස්ථානය ඉදිවන තැන ඉදිරියෙන් ගමන් කළ සරසවි සිසුවෙක් අත්අඩංගුවට ගෙන අනතුරුව බේරා ගැනීමට සිදුවූයේ උසාවියෙන් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

එකම යුදෙව් ජාතිකයෙක් හෝ ජීවත් නොවන ලංකාව තුළ මෙවැනි ආගමික මධ්‍යස්ථාන පිහිටුවීම නැති ප්‍රශ්න ඇති කරගැනීමක් බවත් මොසාඩ් වැනි සංවිධාන දිවයිනේ පැලපදියම් වීමට උත්සාහ කරන්නේ නම් එය ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් වීම නොවැලැක්විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories