2026 මාර්තු 18 බදාදා, 14:56
නවතම පුවත්

ශ්‍රී ලංකා බංගලාදේශ තරඟයෙන් බංගලාදේශයට කඩුලු 04ක ජයක් !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ පළමු තරගයේදී බංගලාදේශය කඩුලු 4ක ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ නායකයා, ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.

මෙහිදී දසුන් ශානක නොදැවී ලකුණු 64ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 34ක්, පැතුම් නිස්සංක ලකුණු 22ක් සහ නායක චරිත් අසලංක ලකුණු 21ක් ලබා දුන් අතර, බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් මහෙදි හසන් කඩුලු 2ක් දවා ගත්තා. තස්කින් අහ්මද් හා මුස්තෆිසුර් රහ්මාන් එක් කඩුල්ලක් බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

ඊට පිළිතුර ලෙස පිටියට පැමිණි බංගලාදේශ පන්දුවාර 19කදී කඩුලු 6ක් දැවී සිටියදී අවශ්‍ය ලකුණු ඉලක්කය පසුකර ජය ගැනීමට සමත් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories