2026 මාර්තු 27 සිකුරාදා, 21:36
නවතම පුවත්

ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් පූර්ව සටන අද

ඩුබායිහිදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවධානයට ලක්වූ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වේ. එහිදී ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 10.30ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී සහභාගී වූ අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 39ක පරාජයක් ලැබීය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට බී කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වීමට සිදු වූ අතර, තරගාවලියේ නීති රීතිවලට අනුව ඒ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත් ඉන්දීය කණ්ඩායම සමඟ මෙම තීරණාත්මක තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

අද දිනයේම පැවැත්වෙන අනෙක් අවසන් පූර්ව තරගය සඳහා පාකිස්තානය සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතය. මෙම තරග දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක ආසියානු කුසලාන මහා බලාපොරොත්තුව සමඟ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පසුගිය තරගවලදී දැක්වූ දක්ෂතා මත පදනම්ව ඉන්දියාවට එරෙහිව ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ විශ්වාසය පළ කරති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories