2026 මාර්තු 20 සිකුරාදා, 23:51
නවතම පුවත්

ගාල්ලේ විශේෂ සෝදිසි මෙහෙයුමකින් 24ක් අත්අඩංගුවට

ගාල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක ඊයේ (26) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී මහමෝදර ප්‍රදේශයේ බූරු පිටියක් වටලා කාන්තාවන් 13 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ දියත් කළ මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නීති විරෝධී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමයි. මෙහෙයුම අතරතුර ත්‍රීරෝද රථ ද හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවද, රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් පිරිසකට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories