2026 මාර්තු 21 සෙනසුරාදා, 00:21
නවතම පුවත්

පාතාලය සමඟ සම්බන්ධතා දක්වන්නන් සොයන්න පොලීසිය තුළම විශේෂ විමර්ශන

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා රැසක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සබඳතා පවත්වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ, ඒ පිළිබඳ පූර්ණ විමර්ශන සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ (SIU) බලතල වැඩි කිරීමට තීරණය කර ඇත.

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ඒකකය, පොලිස් නිලධාරීන්ගේ අභ්‍යන්තර චෝදනා සහ හැසිරීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ප්‍රධාන අංශයයි. කෙසේ වෙතත්, දැනට සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා විමර්ශන කටයුතු ප්‍රමාද වන බව හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන්, විශේෂ විමර්ශන ඒකකයට තවත් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමටත්, ඔවුන්ට බුද්ධි අංශ සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීමට අවසර ලබා දීමටත් සැලසුම් කර ඇත.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන්ගේ දුරකථන සබඳතා විශ්ලේෂණය කිරීමේදී, පොලිස් නිලධාරීන් රැසක් ඔවුන් සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. ඇතැම් නිලධාරීන් සෘජු සම්බන්ධතා නොපැවැත්වුවද, වෙනත් නිලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති අතර, ඒ පිළිබඳ මූලික විමර්ශන මෙම ඒකකය මඟින් සිදු කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories